Science 

අද රාත්‍රි 6.43 ට ලංකාව උඩින් යන දුර්ලභ ආකාශ යානය

Reading Time: 1 minute

‌අද දින ජාත්‍යන්තර අභ්‍යවකශ මධ්‍යස්ථ්නය ශ්‍රී ලංකවට ඉහලින් ගමන් ගන්නා බව පැවසෙනවා.ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 6.43 ට ගමන්ගන්නා මෙම ඡාත්‍යනතර අභ්‍යාවකාශ මධ්‍යස්තානය ශ්‍රි ලංකාවේ සිට පියවි ඇසෙන් දැකගැනීමට හැකියාව ලැබෙන බවයි පවසන්නේ.මේ බව Ignazio Magnani ට්විටර් වෙබ් අඩවියට පවසා තිබෙනවා .

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...