ෆේස්බුක් 10 Year Challenge එකේ ඔබ නොදන්නා කතාව
මේ දිනවල ශ්රී ලංකාවේ මෙන්ම ලොකය පුරාම #10YearChallenge නමින් මීට පෙර අවුරුදු 10 පෙර තමන්ගේ පැරණි ඡයාරුපයක් සහ දැන් වර්ථමනයේ ඡයාරුපයක් පලකරමින් විවිධපුද්ගලයන් ඡයාරුප පලකිරීම දැකගන්න පුලුවන්.

කෙසේවෙතත් මේ චැල්න්ජ් එක කෙසේ පටන් ගත්තාද වග තවම නිශ්චිතව සොයාගැනිමට නොහැකි වුනත් මෙය ෆේස්බුක් සමාගම් විසින් ඇතිකරන ලහ චැන්ජ් එකක් බව බොහෝ දෙනා විශ්වාස කරනවා.ඒ ෆේස්බුක් ආයතනයෙ ඇති AI පුහුණු කිරීම සදහායි.

අප අවුර්දු 10 කට පෙර ඡයාරුප ෆේස්බුක් .ඉන්ස්ටර්ගැර්ම් පලකරන විට ෆේස්බුක් සමගමේ කෘතිම බුද්ධි වලට අවුරුදු 10 පෙර සහ පසු ඡයාරුප වල වෙනස්කම් තෙරුම් ගැනීමට හැකියාව තිබෙනවා.ඒ අනුව ඔවුන්ගේ කෘතිම බුද්ධි පුහුණු කරන්න හැකියාව ලැබෙනවා.නැත හොත් ෆේස්බුක් සමගම දැටම ෆේස්බුක් පරිශීලකයන්ගේ දත්ත යොදාගෙන ඉදිරියේදී වෙන වෙනසක්ම කලින් තිරණය කල හැකි කෘතිම බුද්ධි නිපදවා ඇත්නම් එවා මගින් ලබාගන්න ලද තරතුරු කොයිතරම් සත්යද වගද මේ 10YearChallenge එක හරහා දැනගන්නත් ඔවුන්ට ලැබෙනවා.
