Technology 

ෆෝන් එකේ වර්ගයෙන් පාවිචි කරන කෙනාගේ ස්වරුපය හෙලිවෙන හැටි

Reading Time: 1 minute

ලින්කන් සහ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලවල ප්‍රේක්ශකයන් කණ්ඩායමක් අප භාවිතාකරන ජංගම දුරකතය අනුව භාවිතා කරන පිරිසගේ ජිවන රටා සහ ආකල්ප අධ්‍යනය කර පරීක්ශණයක් සිදුකර තිබෙනවා.

අප තොරාගන්නා ජංගම දුරකථන මගින් අපගේ පෞද්ගලික තොරතුරු හෙලිවන බවයි. finder.com.au

ඔවුන්ට අනුව අප තොරාගන්නා ජංගම දුරකථන මගින් අපගේ පෞද්ගලික තොරතුරු හෙලිවන බවයි.එමෙන්ම ඔව්න් සොයාගෙන ඇති ආකරය ඇන්ඩ්‍රොයිඩ් දුරකතන භාවිතා කරන්න අයිෆොන් දුරකථන භාවිතා කරන්න හට අව්ඩා අවංක බව සදහන්වනවා.එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වලට අවඩා අයිෆොන් භාවිතකරන පිරිස විව්ෘත්ත මනසක් සහිත පිරිස් බවයි පැවසෙන්නේ.

අයිෆොන් සදහ වැඩි කැමත්තක් දක්වන්නේ කාන්තාවන් වීම විශෙශයක් BGR.com

එමෙන්ම අයිෆොන් සදහ වැඩි කැමත්තක් දක්වන්නේ කාන්තාවන් වීම විශෙශයක් ,නමුත් ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන බහුතරේ වන්නේ පිරිමි පාර්ශවායයි.ලොව පුරා සොයාබලන විට ඇන්ඩ්‍රොයිඩ් භාවිතා කරන්න හා අයිෆොන් භාවිතා කරන්නන් සත්‍ය ලෙස ධනවත් පුදගලයන් නොවුනත් අයිෆොන් භාවිතාකරන පිරිස තම ධනවත භාවය පෙන්වීමට මෙවලමක් ලෙස අයිපෝන් භාවිතා කරන බවයි පැවසෙන්නේ.

අයිෆොන් භාවිතාකරන පිරිස තම ධනවත භාවය පෙන්වීමට මෙවලමක් ලෙස අයිපෝන් භාවිතා කරන බවයි පැවසෙන්නේ androidauthority.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...