Uncategorized 

කෝලිටත් ක්‍රිකට් අහිමිවන ලකුණුද

Reading Time: 1 minute

කෝෆී විත් කරන් වැඩසටහනේදී කාන්‍තාවන් පිලිබද කරන ලද ප්‍රකාශ නිසා ඉන්දීය ක්‍රිඩකයන් දෙදෙන්ක් වන KL රාහුල් සහ හර්දික් පාඩ්‍යහට මසක් පමණ ක්‍රිකට් ක්‍රිඩා කීරිමට තහනමක් ඉන්දිය ක්‍රිකට් පාලක මන්ඩලය පනවනු ලැබුවා.

පිලිබද ප්‍රකාශ කරන ලද අ විඩියොවක් නැවත සමාජ ජාලවල ප්‍රසිද්ධවෙමින් පවතිනවා AFP

මේ වන විට ඉන්දිය නායක විරාට් කොලිද මීට පෙර කාන්තවක් පිලිබද ප්‍රකාශ කරන ලද අපහ’සාත්මක විඩියොවක් නැවත සමාජ ජාලවල ප්‍රසිද්ධවෙමින් පවතිනවා.මධ්‍යවේදිනියක් වන අනුශා ඩන්ඩෙකර් විසින් අසන ලද ප්‍රශ්නයකටයි මෙලෙස කොලි පිලිතුර දී ඇත්තේ.

මෙහිදී කෝලි පවසන්නේ “මම ඇත්තටම මොඩ සම්බන්ධයක් ඇතිකරගන්න ගියා ඒක මිනිතු පහෙන් ඉවර වුනා.මම කෙල්ලව දැක්කා ඊට පස්සේ දිව්වා” ඇයි එසේ දිව්ව් කියා අසනා නිවේදිකවට කොලිපවසන්නේ ඇය අව’ලස්සන කාන්තවක් බවයි.

මම කෙල්ලව දැක්කා ඊට පස්සේ දිව්වා sportskeeda.com

මේ විඩියෝව නැවත ඔස්ට්‍රේලියානූ මධ්‍යවේදියෙක් වන Rohit Dennisharma විසින් නැවත ට්විටර් අඩවියේ පලකර තිබෙනවා.බොහෝ දෙනා පවසන්නේ මෙම විඩියොවත් කොලි කාන්තාවන් පිලිබද කරන ලද අපහසා’ත්මක කියමනක් බවයි.

බොහෝ දෙනා පවසන්නේ මෙම විඩියොවත් කොලි කාන්තාවන් පිලිබද කරන ලද අපහසාත්මක කියමනක් බවයිCricketCountry.com


comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...