Sport 

හර්දික් පාණ්ඩ්‍යට සහ KL රාහුල්ට ඉන්දියාවෙන් ක්‍රකට් තහනමක්

Reading Time: 1 minute

‌ ඉන්දීය ක්‍රිඩකයන් දෙදෙනෙක් වන හර්දික් පාණ්ඩ්‍ය සහ KL රාහුල් යන දෙදෙනා හට ක්‍රිකට් තරංග ක්‍රිඩා කිරීම ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් තහනම් කර තිබෙනවා.ඒ ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනක් වන Koffee with Karan වැඩසටහන එක්වෙමින් ඔවුන් කාන්ත’වන් ගැන පවසන ලද කරුණු නිසයි.

ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනක් වන Koffee with Karan වැඩසටහන එක්වෙමින් Twitter @hardikpandya7

‌මේ නිසා මෙම ක්‍රිඩකයන් දෙදෙනාට ඔස්ට්‍රේලියානු සංචාරය අහිමිවි ඇති අතර නැවත ඉන්දියාවට පැමිණ ඔව්න් දක්වන ලද අදහස් ගැන සමාවට කරුණු ඇතිනම් එවා දක්වන ලෙස ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසා තිබෙනවා.ඉන්දීය ක්‍රිකට් පාලක මන්ඩලය පවසන්නේ ඔවුන් මෙම තිරණය ගත්තේ ක්‍රිඩකයන්ගේ අවීනිතකම විශ’මචර වලට විරුද්ධව පවතින නිතිරිති මත බවයි.

හර්දික් පාන්ඩ්‍ය සහ KL රාහුල් ඉන්දියාව බලා කැඳවයිTwitter @AllAboutCrick3t

ජනප්‍රිය රුපවාහිනි වැඩසටහනක් වන ප්‍රවීන සිනිමා අධ්‍යක්ෂකයෙකු වන කර්න් ජෝහර් මෙයවූ මෙම වැඩසටහනේදී හාර්දික් පාණ්ඩය “කාන්තාවන් බා ගැනිම” ගැන තම අදහස් පවසා තිබෙනවා.එමෙන්ම ඔහු කාන්තාවන් මත්පැ.න් විකුණන තැබැ’රුම් සහ රාත්‍රි සමාජ ශාලවල සිටිනවා දැකීමට ඔහු කැමති බවත් පවසා තිබෙනවා.

මෙම වැඩසටහනේදී හාර්දික් පාණ්ඩය “කාන්තාවන් බා ගැනිම” ගැන තම අදහස් පවසා තිබෙනවාtwitter.com/circleofcricket

මේ වන විට ඔවුන් දෙදෙනාට ඔස්ට්‍ර්‍ර්ලියාව සමග ඇති එක්දින ජාත්‍යන්තර තරගය මෙන්ම 20 යි 20 තරගාවලිද අහිමිවී තිබෙනවා.වර්තවන ලෙස ඔවුන්ට අවම ලෙස මාසයක් යන තුරු ක්‍රිකට් තරගවලට සහභාගිවීමට නොහැකි බවයි.

ඔස්ට්‍ර්‍ර්ලියාව සමග ඇති එක්දින ජාත්‍යන්තර තරගය මෙන්ම 20 යි 20 තරගාවලිද අහිමිවී තිබෙනවාtwitter.com/timesofindia

කෙසේ වෙතත් අදාල සිද්ධියෙන් පසු හාර්දික් පාන්ඩ්‍ය සහ KL රාහුල් පවසා ඇත්තේ වැඩසටහනේ ස්භාවය අනුව ඔවුන්ගේ පාලනය මිදුන බවයි.එමෙන්ම ඔව්න් පවසන ලද කරුණු නිසා යම් අපහසුතාවක පත්වූ සියල්ලගෙන්ම සමාව ගන්නා බව පවසා තිබෙනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...