Technology 

ලොකය හොල්ලමින් අලුතින්ම එන ගැලැක්සි S10

Reading Time: 1 minute

Samsung  සමගමා ඔව්න්ගේ නවතම Galaxy S10 දුරකථනය පෙබරවාරි 20 නිකුත්වන බව මේ වන විට හෙලිකර අවසන්.නිකුත්වීමට අදල නව දුරකථ නය වෙනස්ම ස්වරූපයකින් යුක්ත දුරකථනයක් වීමට නියමිත බවයි පැවසෙන්නේ.

Galaxy S10 දුරකථනය පෙබරවාරි 20 නිකුත්වන බව මේ වන විට හෙලිකර අවසන් samsung.com

දුරකථනයේ ඉදිරිපස සම්පුර්ණම තිරය සහිත මෙම දුරකථනයේ ඉදිරිපස කැමරාව තිරයේ සිදුරක් ලෙස පවතින බවයි සදහන් වන්නේ.එමෙන්ම Galaxy S10 දුරකතනය S10, E S10 සහ S10 Plus ලෙස වර්ග තුනකින් යුක්ත බවයි පැවසෙන්නේ.මෙම දුරකතනවල කැමරා සිදුර සහිත ඩිසයිනින් එක Infinity-O ලෙස හදුන්වන බව පැවසෙනවා. 

කැමරා සිදුර සහිත ඩිසයිනින් එක Infinity-O ලෙස හදුන්වන බව පැවසෙනවා. CNet

එමෙන්ම මෙම නව දුරාකථන 3 ම නවතම 5G තාක්ෂණයට සහය දක්වන දුරකථන බව පැවසෙනවා.එමෙන්ම මෙහි ඇගිලිසලකුණු සංවේදකය දුරකතන තිරයේම පවතින අතර පෙර තිබූ කැපැසිටිවු බටින් වෙනුවට අතිධ්වනි සංක්‍යාතවලින් ක්‍රියාකරනා ඇගිලි සලකුණේ ත්‍රිමාන ඡායාරුප යොදාගෙන දුරකථනය අන්ලොක් වෙන ක්‍රමයක් ඇති බවයි පැවසෙන්නේ.

අලුතින්ම හදුන්වා දුන් One UI අතුරුමුහුනත Ben Geskin (Twitter)

මෙහි මෙහෙයුම් පද්ධතිය නවතම Android Pie මෙහෙයුම් පද්ධතිය වන අතර එය සමග සැම්සුන්ග් සමාගම අලුතින්ම හදුන්වා දුන් One UI අතුරුමුහුනත පැමිණෙන බව සදහන් වනවා.

නව දුරාකථන 3 ම නවතම 5G තාක්ෂණයට සහය දක්වන දුරකථන බව පැවසෙනවා Hashimg

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...