Country 

මිල සූත්‍රය අනුව පෙට්‍රල් මිල වෙනස් වෙයි

Reading Time: 1 minute

ලංකාවේ ක්‍රියාත්මක වන මිල සූත්‍රය අනුව පෙට්‍රම් මිල මේ මාසයට නැවැත සංශෝධනය වී පවතිනවා.ඒ අනුව ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රර් ලීටරයක මිල රුපියල් 2 සහ ඔටෝඩීසල් ලීටරයක මිල රුපියල් 2 කින්ද,සුපර් ඩීසල් ලිටරක මිල රුපියල් 3 කින්ද අද මධ්‍යම රත්‍රියේ සිට අඩුවන බව මුදල් අමාත්‍යශය පවසනවා.

මධ්‍යම රත්‍රි සිට මිල අඩුවන ආකරයtwitter.com/AzzamAmeen

ඒ අනුව නව ඔකේටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 123 ද,ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල 142 ද ඔටො ඩීසල් සහ සුපිරි ඩීසල් ලිටරයක මිල රුපියල් 99 සහ 118 වන බවයි සදහන් වන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...