Country 

නව වසරේ ලංගම ට එකතුවෙන සුපිරි බස් ටික

Reading Time: 1 minute

ශ්‍රි ලංගමට නව වසරේදී නවීන බස් රථ 1000 ක් එකතුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමති පවසනවා.වායුසමය කල හයිබ්‍රිඩ් බස් 1000ක් සහ සාමන්‍ය ඩීසල් බස් 1000 ක් එක්වන බවයි ඒ මහතා පවසන්නේ.

‌හයිබ්‍රිඩ් බස් රථයක්youtube.com

ගෙන්වන සාමාන්‍ය බස් රථවර්ග සීට් 54-56 වර්ගය බස්‍ රථ 400 ක් සහ ආසන 36 වර්ගයේ බස් රථවර්ග 100 ක් මේ ජූනිමස ගෙන්වන බව ඒ මහතා පවසනවා.එමෙන්ම පානදුර සිට වේයන්ගොඩ දක්වා විදුලි දුම්‍රිය මාර්ගයක් ඉදිකිරීමට අසියානු සංවර්ධන බැංකුව ණය අදාර මේ වන විටත් ලබාදී ඇති බව ඒ මහතා පවසනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...