Sport 

ඔස්ට්‍රේලියාව සහ ලංකාව අතර ටෙස්ට් තරංගයේ නයකත්වය චන්දිට අහිමිවේද

Reading Time: 1 minute

පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලියේදි ශ්‍රි ලංකා කණ්ඩායමේ නයකත්වය දිනේෂ් චන්දිමාල් හට හිමිවී ඇති බව සඳහන්වනවා.

කණ්ඩායමේ නයකත්වය දිනේෂ් චන්දිමාල් හට හිමිවී ඇති බව සඳහන්වනවා.

මේවන විට 16 දෙනෙකුගේ සංචිතයක් නම් කර ඇති අතර කණ්ඩායමේ උප නයකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර තිබෙනවා.අබාදයට ලක්වූ ඇන්ලෝව් මැතිව් හට මේ තරඟය අහිමිවී තිබෙනවා.

16 දෙනෙකුගේ සංචිතයක් නම් කර ඇති අතර කණ්ඩායමේ උප නයකයා ලෙස දිමුත් කරුණාරත්න නම්කර තිබෙනවා twitter.com/AzzamAmeen

පසුගිය තරඟාවලිව චන්දිමාල ආසාර්ථක වීම නිසා ඊයේ පැවති නවසීලන්තය සමග තරඟයද ඔහුට අහිමිවිය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...