Country 

යටිනුවර ගින්නෙ කුඩා දරුවන් දෙදෙනෙකු බෙරගත් වීරයා

Reading Time: 1 minute

මහනුවර යටිනුවර ප්‍රදේශයේ මහල් ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නෙන් ,ගොඩ නැගිල්ල තුල සිරවීසිටි දරුවන් දෙදෙනෙක් ඇතුලු පිරිසක් ඉතාමත් අසීරු ලෙස ගොඩනැගිල්ලෙන් පැන ජිවිතය බේරාගෙන තිබෙනවා.

‌යටිනුවර ගින්නchinthaka.pradeep.982

ගින්නට මැදී වූ දරුවන් 3 දෙනා වයස 3,7 සහ 8 වයසේ පසුවන දරුවන් බවයි පැවසෙන්නේ.දරුවන් තුන්දෙනා අරාක්ශාකාරි ලෙස ගොඩනැගිල්ලෙන් බිමට පැන ජිවිත බෙරගත් අතර අනෙක් වැඩිහිටියන් දෙදෙනා ගොඩ නැගිල්ලෙන් බිමට බැස තිබෙනවා.

එහිදී තුවාල ලැබූ දෙදෙනෙකු මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කල අතර මහනුවර පොලිස්ථානයේ රථවාහන අංශය ,ශ්‍රී දළදා මාළිගයේ ගිනි නිවන ඒකකය, මහනුවර නගර සභාවේ ගිනි නිවන ඒකකය සහ යුද හමුදාවේ නිලධාරීන් එක්ව ගින්න නිවා දැමී‍මට කටයුතු කල බව සදහන්වනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...