Science 

රාවණාගේ විශ්මිත ගුවන් තාක්ෂණය ඇයිසැක් නිව්ටන්ගේ ඇල්බස් අයිස්ටයින්ගේ සොයාගැනීම් පරදයිද?

Reading Time: 1 minute

ඉන්දියාවේ පැවති විද්‍යාකොංග්‍රසයේදී ඉන්දියාවේ ඇතැම් විද්වතුන් අයිස්ටයින්ගේ සහ අයිසැක් නිව්ටන්ගේ සොයා ගැනීම් ප්‍රතික්ශේපකරමින් තම අදහස් දක්වා තිබෙනවා.ඔව්න් පැවසුවේ අතීතයේ හින්දු ජනයා නවීන විද්‍යාවට පෙර පියවි සෛල පරේක්ශණ මගින් යොයාගෙන ඇති බවයි.

ඉන්දියාවේ පැවති විද්‍යාකොංග්‍රසයට නරේන්ද්‍ර මෝදිද සහභගි විය

එමෙන්ම ආන්ද්‍රා විශ්ව විද්‍යාලයේ උපකුලපති කී නාගේශ්වර් රාඕ පැවසුවේ හින්දු ආගමික විර කාව්‍යක් වන වන රාමායණයේ සදහන් වන රාවණා නැමිති ශ්‍රී ලංකික රජුට ගුවන් යානාවර්ග 24 ක් අයත්ව තිබූ බවයි.ඒවා ගොඩ බැස්විමට ගුවන් යානා පථා ජාලයක් එකල ලොකය පුරා පැවති බව ඔහු සදන් කලේය.

රවණාගේ දඩුමොණරේ නම් යානය සිතුවමක්credit of original creater

‌තවදුඅරටහ් අදහස් දැක්වූ ආචාර්‍ය කේ ජේ ක්‍රිෂ්ණන් පවසා ඇත්තේ ඇසැක්නිව්ටන් හට ගුරුත්ව විකර්ශණ බල තේරුම් ගැනීමට නොහැකිවූ ලෙසයි.කෙසේවෙතත් මේ පිලිබද අදහස් දක්වන ඉන්දියානූ විද්‍යාත්මක කොන්ග්‍රස් සංගමය පවසන්නේ “ඔව්න්ගේ එම අඩහහ්ස් වලට ඔව්න් එකඟ නැති බවයි.ඉපරණි ලියවිලි කියවා විනෝදවීමට සුදුසු නමුත් ඒවා විද්‍යාත්මක ලියවිලි බව ප්‍රකාශ කිරීම විකර ක්‍රියාවක් බවයි”

‌ඇල්බස් අයිස්ටයින්

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...