Foreign 

ඉන්දියානුවන්ගෙන් සංගාගේ ෆේස්බුක් ගිණුමට අමුතු කොමෙන්ට්

Reading Time: 1 minute

ෆේස්බුක් සමාජ ජාලය හරහා ශ්‍රි ලංකා සුපිරි පිතිකරු කුමාසංගක්කරට ප්‍රහර රැල්ලක් එල්ල වෙමින් පවතිනවා.මෙලෙස සංගා හට ෆේස්බුක් හරා ඉන්දියානුවන් තම අප්‍රසාදය පලකරන්නෙ පසුගියදා කේරල ප්‍රාන්තයේ සිදුවූ සබරිමාලා කොවිලේ සිද්ධිය අලලායි.

කේරල ප්‍රාන්තයේ සිදුවීම ගැන සංගාගේ ෆේස්බුක් පිටුවේ පලකල තිබූ කොමන්ටුවක් facebook.com/Official.Kumar.Sangakkara

දකුණු ඉන්දීය කේරල ප්‍රාන්තයේ පිහිටා ඇති ප්‍රධන පෙලේ පූජනීය ස්ථනයක් වන සබරිමාලා කොවිලට අතීතයේ පටන් කන්තාවන් හට ඇතුලුවීමට අව්සර හිමිවූයේ නැහැ.කෙසේ නමුත් පසුගියදා ඉන්දීය අධිකරණය මගින් ලබාදෙන ලද තින්දුවක් හේතුවෙන් කාන්තාවන් හට සබරිමාලා කෝවිලට ඇතුලුවීමට අවසර හිමිවූවා.

බොහොමයක් පලකල ඇත්තේ මලයාලම් භාශාවෙනුයි. facebook.com/Official.Kumar.Sangakkara

කෙසේ වෙතත් අධිකරණ තින්දුවට විරෝ.දය පමින් කන්තාවන්ට කෝවිලට ඇතුලුවීම වලකාලමින් විරෝධතකරුවන් දහස් ගනනින් උද්ගෝශන සිදුකරා.කෙසේ නමුත්
හතළිස් දෙහැවිරිදි බින්දු අම්මිනි සහ හතළිස් හතර හැවිරිදි කනකා දුර්ගා බදාදා අදාල කෝවිලට ඇතුලුවූවා.

ශ්‍රී ලංකික සම්බවයක් ඇතී හතලිස් හත් හැවිරිදි ශශිකලා නැමැති කාන්තවද අදල කොවිලට ඇතුලුවියenglish.mathrubhumi.com

මේ සමගම ජනතව කන්තාවන් කොවිලට ඇතුලුවීමට විරෝදයපාමින් උද්ගෝ ෂන සිදුකල අතර ජනතවගේ උද්ගෝශන අතරම ශ්‍රී ලංකික සම්බවයක් ඇතී හතලිස් හත් හැවිරිදි ශශිකලා නැමැති කාන්තවද අදල කොවිලට ඇතුලුවී ඇතිබව සීසීටීවී දර්ශන වලින් අණාවරනය වුවා.මේ වන විට ඉන්දිය පොලීසිඅය විරෝදතකරුවන් 1718 අත්තඩංගුවට ගෙන ඇති අතර විරෝධතකරුවන්ගේ ගල්මුල් පහරවල් නිසා ඉන්දීය පොලීසියේ 135 ක් තුවල රෝහල් ගතකර ඇති බව පැවසෙනවා.

අධිකරණ තින්දුවට විරෝ.දය පමින් කන්තාවන්ට කෝවිලට ඇතුලුවීම වලකාලමින් විරෝධතකරුවන් දහස් ගනනින් උද්ගෝශන සිදුකරා Livemint.com

මේ සිදුවීම මත කුමාර් සංගක්කරගේ ෆේස්බුක් පිටුවට කේරල ප්‍රාන්තයේ ජනතව තම අප්‍රසදය පලකර තිබෙනව ඒ තුන්වෙනුවට කොවිල්ට ඇතුලුවූ කාන්තාව ශ්‍රි ලංකික කාන්තවක් වූ නිසායි.බොහෝ කොමෙන්ට් අපහසකිම් සහිත කොමෙන්ට් වන අතර එයින් බොහොමයක් පලකල ඇත්තේ මලයාලම් භාශාවෙනුයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...