Country 

බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගය පරික්ෂාවට යන තාක්ෂණික දුම්රියේ මහින්දගේ බැනර් ගසන්න කියා බෙලිඅත්තේ ජනතාව යකානටයි

Reading Time: 1 minute

අද දින මාතර සිට බෙලිඅත්ත දක්වා දුම් රිය මාර්ගය පරික්ෂා ක්‍රීමට ප්‍රථම තාක්ෂනික දුම් රිය ගමන් ගැනීමට නියමිතව තිබුණි.දුම්රිය මාර්ගයේ පළමු පර්‍රික්ෂනය වන මෙම ගමනින් පසු තවදුරට්ටහ් දුම්රිය මාර්ගය පරීක්ෂණ කටයුතු සිදු කල යුතුයි.

කෙසේ නමුත් බෙලිඅත්ත දුම්රිය පොලේ දැඩි උණුසුම්කාරි තතවයක් අද ඇතිවිය ඒ දුම්රිය මාර්ග පරික්ෂවට යන දුම්රියේ මහින්දගේ පින්තුරය ගැසීමට මහින්ද රජාපක්ශට සහය දක්වන ජනතාවට අවශ්‍යවීමයි.බලහත් කාරයෙන් දුම්රිය එංජිමේ මහින්දගේ රුව සහිත බැන‍ර් සවිකල පසු ටික දු‍රක් ඉදිරියට යන විට දුම්රිය මාර්ගය ඉදි කිරීමේ දී වහලකින් ඇද වැටී මිය ගිය තරුණයකුගේ ඥාතීන් පිරිසක් දුම් රිය මාර්ගයට වී දුම් රිය ගමනට විරොධයපන්න විය.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...