Country 

නව ගිවුසුමෙන් පසු හම්බන්තොට වරායට නැව් පැමිණේ

Reading Time: 1 minute

2019 වසර ආරම්බ වූ පසු මි පෙර නැවු වලින් ත්‍ර වරායක් වූ හම්බන්තොට වරායට නෞකා 7 පැමිණි බව HIPG සමාගම පවසනවා.2010 වසරේ හම්බන්තොට වරය විව්ෘත කරත් ගතවූ වසර කිහිපය තුල නෞකා පැමිණියේ ඉතාමත් සුලු වශයෙනි.දකුණු ආසියාවී විශාලම හොල්මන් වරාය ලෙස මෙම නිසා ලොකය තුල හම්බන්තොට වරාය ප්‍රසිද්ධියට පත්විය.

dailymirror.lk

කෙසේ නමුත් හම්බන්තොට වරාය ලභ ලබන වාරයක් කිරීමට යහපාලන රජය 2017 වසරේදී චිනය සමග නව ගිවුසුම් වල එළිබිය . China Merchant Port Holdings සමාගම් සහ ශ්‍රි ලංකා වරාය අධිකාරිය අතර ඇතිවූ මෙම ගිව්සුම් වලින් පසුව හම්බන්තොට වරායට 2018 වසර තුලදී නැව් 183 ක් පැමිණි බව සදාන් වනවා එයින් නැව් 175 ක් නෞ බහන්ඩ ගෙන යන නෞකා ලෙසයි සඩහ්හන් වන්නේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...