Country 

දිවයිනෙ කලා අංශයෙන් ප්‍රථමයා ඉල්ලක කර කිව් බන්දුලගේ ප්‍රකාශයට දසතින් ප්‍රහාර

Reading Time: 1 minute

‌ මෙවර උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ප්‍රථමයා බිහිවූයේ ජාත්‍යන්තර පාසලකිනි.මේ සම්බන්ධව එක්කාබද්ධ විපක්ශයේ බන්දුල ගුණවර්ධන මහතා කල ප්‍රකාශය පොලිබඳ මුලු මහත් සමජයෙම තම අප්‍රසාදය පලකර තිබෙනවා.ඔවු පවසන ලෙස උසස්පෙළ විභගයේ කලා අංශයේන් පළමු ස්ථනය මෙරට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යවකට ලැබී ඇත්තේ කුමත්‍රණයකට අනුවයි.

ජාත්‍යතර පාසලක ළමයෙකු කලා අංශයෙන් පළමු ස්ථනය ලබාදීමෙන් නිදහස් අධ්‍යාපනයට කරන්නේ අපරාධයක්breaking.lk (screenchot)

‌ මේ ආකාරයට ජාත්‍යන්තර පාසල්වලට අවස්ථාව දීමට ගියාහොත් ඈත පිටිසර පාසැල්වල සිසුන්ට ලැබීමට ඇති අවස්ථාව අහිමිවී යන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය. තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පැවසුවේ ““අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ මළගම සඳහා කරන පළමු අඬබෙරය උසස් පෙළ ප්‍රතිඵලත් සමග මේ රජය විසින් වයා තිබෙනවා. මේක විශාල කුමන්ත්‍රණයක්. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නිදහස් අධ්‍යාපනය ඇති වූ දවසේ සිට පසුගිය උසස්පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් ඉතාම යටින් ක්‍රියාත්මක වූ දැවැන්ත කුමන්ත්‍රණයක කූටප්‍රාප්තිය අපොස උසස්පෙළ ප්‍රතිඵල සමග ලැබී තිබෙනවා” ලෙසයි.

කෙසේ වුවත් ඔහුගේ ම ප්‍රකාශ පිලිබද සමාජයේ බොහෝ දෙනා තම අප්‍රසදය පලකර තිබෙනවා.ඒ අතර හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකය මහේල ජයවර්ධනදවනවා .ඔහු පවසන්නේ බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රකාශය නිසා ඉතාමත් කලකිරුණු බවයි. “මුදල් ගෙවා ඉගෙන ගත්තත්,නොමිලේ හිමිවුවත් අධ්‍යපනය යනු දැණුමයි .අප අපගේ ඉලඟ පරම්පරාව සැමවිටම ජයග්‍රහන ලබාගැනීමට ධෛර්‍යදිය යුතුයි.සියලුම සිසුන්ට සුභපතන අතර ප්‍රථමයෙන් වූ 5 දෙනාට විශේෂයෙන් සුභපතනවා.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...