Entertainment 

ලොකයා වටා නව අවුරුදු ලැබුව හැටි

Reading Time: 2 minutes

‌2019 නව අවුරුද්ද ලැබීම ලොකය පුරාම සැමරුවේ විචිත්‍රවත් ගිණිකෙලි සංදර්ශන සමගිනුයි.එංගලන්තයේ ලන්ඩන් නුවර ,ඇමරිකාවේ නිවු‍යො,ජපානේ ටෝකියෝ,ඔස්ට්‍රේලියාවේ මෙල්බන් ඇතුලු ලොකයේ ප්‍රධන පෙලේ සැම නගරයකම විචිත්‍රවත් ගිණිකෙලි සංදර්ශන පැවතිහ.ලන්ඩනයේ London Eye හිදී විනාඩි 10 ක් විචිත්‍රවත් ගිණිකෙලි සංදර්ශනයක් පැවැත්විණ.

10-minute performance in central London EPA

Fireworks shoot across the sky over the Quadriga statue of the Brandenburg Gate in Berlin EPA
ඔස්ට්‍රේලියාවට නව අවුරුදු උදාවූ ආකරය EPA
‌චීනයට නව අවුරුදු උදාවූ හැටිEPA
තායිවානේට නව අවුරුදු උදා වූ හැටි EPA
ඩුබායි නගරයට නව අවුරුද්ද උදා වූ ආකාරය GETTY IMAGES

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...