Entertainment 

2018 වසරේ සුන්දරම තරුණියන් 100 දෙනා

Reading Time: 1 minute

TC candler ආයතනය 2018 වසරේ ලොකයේ සුන්දරම තරුණියන් 100 දෙනාගේ ලැයිස්තුව ප්‍රකාශට පත්කර තිබෙනවා.ඔව්න් මේ සඳහා විවිධ රටවල තරුණියන් 85000 ක් පමණ ප්‍රමාණයක් තොරාගෙන ඇති අතර.ලොව වටා සිටිනා මිනිසුන් මිලියන 1.2 ක කැමැත්ත මත 2018 වසරේ ලොකයේ සුන්දරම තරුණියන් 100 දෙනා තොරාගෙන ඇත.

මෙහි පළමු ස්ථනයට පත්ව ඇත්තේ ප්‍රංශයේ Thylane Blondeau නම් තරුණියයි.දෙවන ස්තනයට පත්ව ඇත්තේ දකුණු කොරියාවේ ගායිකාවක් වන Chou-Tzu-yu නම් තරුණියයි.තුන්වන ස්ථනයට පත්ව ඇත්තේ Yael shelbia නම් ඊශ්‍රායල් තරුණියයි.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...