සුප්රසිද්ධ ගේම් ඔෆ් ට්රෝන් කතාමාලවේ සන්සා ස්ටාර්ක් ප්රියංකා චොප්රාගේ නංගි වන ලකුණු
Reading Time: 1 minute

Game of Thrones කතාමාලාවෙ සන්සා ස්ටාර්ක් චරිතයට පණපොවනා Sophie Turner ද එක්වී සිටිනවා.instagram.com/nickjonas

Sophie Turner සන නික්instagram.com/nickjonas
පසුගියදා විවහා වූ ප්රියංකා චොප් සහ නික් ජෝන් දෙසැම්බර් නිවාඩු සමය ගතකිරිමට
Nick Jonas ගේ පවුලේ සමාජිකයන් සමග ස්විස්ලන්තය බලාගමන් කර තිබෙනවා. නික්ගේ පවුලේ සාමාජිකයන් සමග ලොව සුපතල Game of Thrones කතාමාලාවෙ සන්සා ස්ටාර්ක් චරිතයට පණපොවනා Sophie Turner ද එක්වී සිටිනවා.

Sophie Turner යනු Nick Jonas ගේ සහොදරයා වන joe Jonas ගේ පෙම්වතියයි.
joe සහ සොෆියාගේ අදර සම්බන්ධය කලක සිට පැවතගෙන එන අතර,ඔව්න් දෙදෙනා 2019 වසරේ විවහා ගිවිසගනු ඇති බව බොහෝදෙනා පවසනවා
