Sport 

‌ශ්‍රි ලංකාවට අමතක නොවන පාඩමක් උගන්නවා විරාජ් කොලී කියයි

Reading Time: < 1 minute

ඉන්දීය නායක විරාට් කෝලි පවසා සිටියේ හෙට තරගයේදී ශ්‍රී ලංකාව ටෙස්ට් ඉතිහාසයේ තබා ඇති ඉහලම වාර්තාව ඉන්දියාව ඉදිරියේ ලියෙවෙනු ඇති බවයි.ලකුණු 952ට වඩා එක් ඉනිමකදී ලබාගෙන මෙම වාර්තාව පිහිටුවීමට ඉන්දියාව සුදානම් බව ඔහු පවසා සිටියා.කෙසේ වුවද විරාත් කෝලි හෙට තරගයට ක්‍රීඩා නොකරන බවද පවසා සිටි අතර ඒ වෙනුවට ප්‍රභල පිතිකරුවෙකු යොදා ගැනීමට නියමිත බවත් ඔහු පවසා සිටියා.

කෙසේ වුවද කොළ පැහැති තණනිල්ල අනුව හෙට උදෑසන කණ්ඩායමේ සංයුතිය තීරණය කරන බව විරාට් කෝලි පැවැසීය. ඉන්දීය පිල සතුවද ප්‍රබල පිතිකරුවන් සිටින අතර ඔවුන් වැඩි ප්‍රමාණයක් හෙට තරගයට යෙදවීමේ ඉඩ කඩ විවරව පවතී

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...