Entertainment 

1009 වැදී ලොවම ජයගත් KFC සමාගමේ කාතාව

Reading Time: 1 minute

එකපිට එක වැරදීම් සහ බලාපොරොත්තු කඩවීම් වුවත් නොපසුබනා උත්සහය නිසා තම මැදිවියේදී මුලු ලෝකයම වෙනස් කල චරිතයක් ගැන තමා මේ ලිපියෙන් ඔබට තොරතුරු ගෙන එන්නේ. ඒකවුරුත් නොව අප කවුරුත් හොදින්ම දන්නා KFC අවහන්හල් ජාලයේ නිර්මාතෘවරයා වන Colonel Sanders මහතා.

Colonel Sanders (කොලොනෙල් සැන්ද්‍රස්) උපත ලැබුවේ 1890 ඇමරිකාවේදීය.සැන්ද්‍රස් හට අවුරුදු 6 වන විට ඔහුගේ පියා මෙලොව හැරගියේය.ඉනපසුව තම කුඩා නැගණිය බලාගැනීමට සහා ඉවීමේ කටයුතු කිරිමට සිදුවූයේ ඔහුටය.7 වසරේදී ඔහු තම පාසල් අධ්‍යාපනය හැරගිය අතර ගොවුපළක රැකියාව සදහා ගියේය.

වයස අවුරුදු 16 දී ඔහු බොරු තොරතුරු හමුදාවට ලබාදී හමුදාවේ රාජකාරියට එක්වූහ.ඉතා අපහසු සහා කටුක අවුරුදු කිහිපයකින් පසු ඔහු දුම්රිය දෙපාර්ථමේන්තුවේ කම්කරුවෙක් ලෙස එක්වූහ.එහි ඇති අඩු පඩි නිසා ඔහු රක්ෂණ ආයතනයක රැකියාවක් සොයා ගියද එම රැකියාව ඔහුට හිමිනොවිය.

1920 දී ඔහු ණයක් ගෙන එම මුදල් සහා ඔහුගේ ලගතිබූ මුදල් වලින් කුඩා බොට්ටු කර්මනාත ශාලවක් පිහිටවීය ඔහු ඉන්පසුව එම බොට්ටු කර්මාන්ත ශාලව වෙනුවට විදුලි පහන් සදන වැඩපොලක් අරම්ඹකලහ. නමුත් තවත් කොම්පැණියක් ඔහු සාදන වර්ගයේ විදුලිපහන් ඊටවඩා උසස් ලෙස සදා විකිණිම කල අතර ඔහුගෙ ව්‍යාපරය ඉතා ඉක්මනින් වැසින.

අවුරුදු 40 දී ඔහු කුකුල් මස් වලින් විවිධ කැමවර්ග සදා එය කර්මාන්තශාලා වලට විකිණිමට පටන්ගත්හ.දෙවන ලෝක යුද්ධය අවසන් වූ පසු රටේ ආර්ථික තත්වය වඩා හොදවීමට පටන්ගැනින.ඔහු එමකාලයේ ඔහුගේම අවන්හලක් ආරම්ඹ කලහ.ඔහු ඔහුගේම වට්ටොරුවක් අනුව කුකුල්මස් පිලියල කිරිම අරම්ඹ කලහ නමුත් ඔහුගේ වට්ටොරුව 1009 වතාවක් වැරදින.

ඔහු මෙසේ සොයාගත් කැම වට්ටෝරුව “Kentucky Fried Chicken” ලෙස හැදින්විය.එය හිතාගැනීමට නොහැකිලෙස ප්‍රසිද්ධියට පත්විය.ඔහු වයසට යනවිට ඔහු ඔහුගේ සමාගම ඇමරිකාණු ඩොලර් මිලියන 2 කට විකුණන ලදි.Sanders සිහිවීමට එම සමාගම ඔහුගේ රූපය KFC සමාගමේ සලකුණට යොදන ලදි.

ඔහු වයස අවුරුදු 90 වන විට KFC ආයතනය රටවල් 48ක සහා ආයතන 18,000 පවති.Sanders ගේ ජිවිතයේ අපට ගත හැකි ආදර්ශ බොහොමයකි .ඔහු කොපමණ අසාර්ථක වුවත් තම අරමුණ ජිවිතයේ මැදිවියේදී සාර්ථකත්වයට පත්කරගත්හ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...