Uncategorized 

නත්තල් දිනේ වෙනුවෙන් පාප්තුමා කල විශේෂ ප්‍රකශය

Reading Time: 1 minute

සරල සහ අල්පේච්ඡ දිවිපෙවෙතකට හුරුවන ලෙස නත්තල් දිනට පෙරදා දේව මෙහෙය පැවැත්වූ වතිකානුවේ පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලොකයේ දියුණු රටවල ජනතාවගෙන් ඉල්ලා සිටිහ.

වර්ථමාන පාප් වහන්සේ (REUTERS)

ලෝකයේ ධනවතුන් සහ දුප්පතුන් අතර වූ දැවැන්ත පරතරය දැඩිව හෙළා දුටු පාප් තුමන්, ගවලෙනක උපන් ජේසු තුමන්ගේ උපත ජීවිතයේ යථාර්ථය සෑම අයෙකුටම පසක් කර දුන් බව දෙශනාකලහ.

වතිකානුවේ ශාන්ත පීතර දේවස්ථානයේදී සාම්ප්‍රදායික නත්තල් දිනට පෙරදා පැවැත්වෙ න් දේවමෙහෙය පවත්වමින් පාප් තුමන් මෙසේ අදහස් දැක්විය

82 වැනි වියෙහි පසුවන පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් තුමන් රෝමානු කතෝලික පල්ලියේ ප්‍රධානියා බවට පත්වීමෙන් පසුව ඔහු ගෙවනා හය වැනි නත්තල් සමය මෙයවේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...