Local 

25000 දඩේ ක්‍රියාත්මකයි.දඩේ කන්න ඉස්සෙල්ලා සියල්ල දැනගන්න

Reading Time: 1 minute

පසුගිය 2016 අයවැයෙන් යෝජනා කරන ලද 25000 දඩේ විවිධ පාර්ශව වල විරෝධතාවය නිසා තාවකාලිකව අහෝසිකලද නැවත සංශෝදන සහිතව එම ක්‍රමය පැමිණ ඇත.සමාජයේ බොහෝ පිරිස් මෙම දඩය පිළිබඳ තම සතුට පලකරද ත්‍රීවිල් රථ සහ බස් රථ සංගම් මෙම දඩයට විරෝධතාවය ප්‍රකාශ කලහ.

මෝටර් වාහන පනත යටතේ රථවාහන වැරදි සඳහා අය කරනු ලබන අවම දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මේ අනුව එම දඩ මුදල් පහත වැරදි සදහාය

 

01). වලංගු රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම,
02). රියදුරු බලපත්‍රයක් නොමැති තැනැත්තන් සේවයේ නියුක්තකරවීම,
03). මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කොට රිය පැදවීම, 
04). දුම්රිය මාර්ගයක් හරහා අපරික්ෂාකාරීව මෝටර් වාහනයක් ඇතුළු කිරීම,
05). වලංගු රක්ෂණාවරණයක් නෙනාමැතිව රිය ධාවනය කිරීම

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...