Country 

මිල සූත්‍රය අනුව තෙල් මිල පහලට

Reading Time: 1 minute

තෙල් මිල මිල සූත්‍රය අනුව අද මධ්‍යම රාතියේ සිට පහල දම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.ඒ මහතා පවසන ලෙස ඔක්ටේන් 92 සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල  රුපියල් 10 කින් අඩු වන බවයි සදාහන් වන්නේ.

(Lanka Business Online)

පෙට්‍රල් පමනක් නොව ඔටෝඩීසල් රුපියල් 5 කින්ද සුපර් ඩීසල් රුපියල් 10 කිද අඩුවන බව ඒ මහතා පැවසීය.එමෙන්ම ජනවාරි මස සිට රජයේ වියදම් පියවීමට අතුරුසම්මත ගිණුමක් සම්මත කරගැනීමද සිදුකර තිබෙනවා.එම අතූරුසම්මත ගිණුමේ ඉදිරිමාස 4 දක්වා වියදම් සහිත බවයි පැවසෙන්නේ.ඉන්පසු ඉදිරි මාසා 3 තුල දී අයවැයක් ඉදිරිපත් කිරීමට සිදුකරන බව අගමැතිවරයා පැවසීය.


 Photo Credit: REUTERS

එමෙන්ම ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයට සහය දුන් කළු මාධ්‍ය තවත් ක්‍රියාත්මක බව අගමැතිවරයා පැවසීය බොරු පුවත් වර්තාකරමින් කලුමාධ්‍යකරනා මෙම කුමන්ත්‍රබය ලබන මස පාර්ලිමේන්තු විවාදයක් පවත්වා සියලු දේ රටට හෙලිකරන බව අගමැතිවරයා මෙහිදී පැවසීය.එමෙන්ම එම විවදය ජනතවට බලාගැනීමට සජීවීව ඉදිරිපත් කරන බවද පැවසීය.

source:dailymiror.lk

cover image credit:Lanka Business Online, REUTERS

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...