Entertainment 

ඔබාමා නත්තල්සීයට ඇඳන් තැගි අරන් හැමෝම පුදුමකරමින් ළමයින්ට තැගි බෙදපු හැටි

Reading Time: 1 minute

ඊයේ දිනයේ ඔබාමා ඇමරිකාවේ ජාතික ළමා රෝහලට නත්තල්සීයා මෙන් සැරසි තැගි රැගන හදිසියේම පැමිණියා.ඔහුගේ පැමිණීම රෝහලේ දරුවන්,පැමිණිසිටි ජනතාව,රෝහල් කාර්‍ය මණ්ඩලය පුදුම කිරීමට සමත්වූවා.

(image credit goes to:Office of President Barack Obama)

 මෙලෙස පැමිණි ඔබමා ඔහු ගෙනා සෙල්ලම් කාර්,හෙලිකොප්ටර්,glittery nail polish,
jigsaw puzzles වැනි තැගි රෝහලේ සිටි ළමයින් අතර බෙදාදෙනු ලැබුවා.

(‌twitter/childrenshealth)


මේ පිලිබද තම අදහස් දැක්වූ ඔබාමා පවසා ඇත්තේ මෙවැන්නක් “දුවල දෙන්නෙක් සිටිනා තාත්තා කෙනෙක් ලෙස මම මේ තත්වය හොඳින් තේරුම් ගන්න පුලුවන්-රටේ හැමොම නිවාඩු කාලය  ගතකිරීමට සිතා සිටින විට රෝහලේ වෛද්‍යවරුන් සහ හෙදියන් රොගින් සමග සිටිමින් ඔවුන්ට උදව් කරමින් සිටිනවා.මට අවශ්‍ය වුනේ ඔව්න්ටත් මේ උත්සව සමයේ විශේශ මතකයන් ලබාදීමටයි”

source:huffingtonpost.com

cover image and other image credit : twitter.com/childrenshealth ,Office of President Obama,ABC News facebook page

 

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...