Lates 

බ්‍රිතාන්‍ය අගමැති තේරේසා වැඩි ඡන්දයෙන් විශ්වාසබංගය ජයගනී

බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ හට විරුද්දව ඉදිරිපත්කෙරුන විශ්වාස බංගය 117 ට 200 ලෙස පරාජය වූවා මේ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ 63% ක සහයක් ඇය ලබාගැනු ලැබුවා.අනෙක් විශේෂත්වය වන්නේ මේ විශ්වාසබංගය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට පැය 24 යාමට මත්තෙන් මෙයට මුහුණ දීමට බ්‍රිතාන්‍ය අගමැති තේරේසා මේ හට සිදූවීමයි.o

බ්‍රිතාන්‍ය අගමැති තෙරෙසා මේ |@EPA

විශ්වාසබංගය ජයගත් පසු අගමැති තෙරේසා මේ මාධ්‍යට පැවසුවේ “අද රාත්‍රියේ මා හට සහය පලකල පිරිස් ගැන ඇය සතුටුවන බවයි” තවදුරටත් අදහස් දැක්වූ ඇය පැවසුවේ “ඒ සහයෝගය සඳහා මම කෘතඥ වෙනවා, මගේ සගයන් සැලකිය යුතු සංඛ්යාවක් මට විරුද්ධව ඡන්දය දුන් අතර ඔවුන් පැවසූ දෙයට මම ඇහුම්කන් දෙන බවයි”

කෙසේවත්ත තවම එංගලනතේ රැජින අපේ රටේ මෙන් 317 ම තෙරේසාට කැමතිවුවත් මම අගමැතිකම නොදෙන්වා යනුවෙන් ප්‍රකශයක් කර නැත 😉 .ඔවුන් එලෙස ප්‍රජාතාන්තික විරොධිලෙස හැසිරෙන්නේද නැත, ඒ අනුව තවත් අවුරුද්දක් යන තුරු ඇගේ නායකත්වයට නැවත අභියොග කිරිමට හැකියාව ලැබෙන්නේ නැහැ.

cover image:bbc.com,mobserver.com

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...