Local 

ශ්‍රී ලංකා රුපියල ඩොලරයට පමණක් නොව සොමාලියාවේ Shilling වලට සාපේක්ශව පවා පහල යයි

Reading Time: 1 minute

මේ වන විට ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ශ පමනක් නොව සෝමාලියාවේ Shilling මුදල් ඒකකයට සාපේක්ෂව පවා පහලට යමින් පවතිනවා 28 වන දිනයෙදී එක සෝමාලියන් Shilling එකක් ලංකා මුදලින් රුපියල් 3.237 ක වටිනාකම සහිත වී තිබෙනවා.මීට පෙර ශ්‍රී ලංකා රුපියලකින් සෝමාලියන් Shilling 3.38 ක ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකි වුනත් දැන් මිලදී ගත හැක්කේ Shilling 3.237 පමණි.පෙනෙන අන්දමර Shilling මුදල් ඒකකයට සාපේක්ශවද ශ්‍රී ලංකා රුපියල අව ප්‍රමාණය වෙමින් පවතිනවා.

fxexchangerate.com(screenshot)

සොමාලියාව ලෝකයේ දරුණු ගැටුම් සහිත රාජ්‍ය පාලනයෙන් මිදුන රාජ්‍යක් හැටියටටි සලකන්නේ.ලෝකයේ වැඩිම දුප්පතුන් සිටින්නේ සෝමාලියාවේයි.එවන් රටකට වඩා ශ්‍රී ලංකාව පහල යනතතවයක දැන් පත්ව තිබේ.

comments

Related posts

error: ‌වැඩක් බලාගත්තොත්...